කඩු දෙකක් සහ විදේශයක නිෂ්පාදිත අත් අබෝම්බයක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි කැලණිය නුංගමුගොඩ ඇන්ටනට් පෙරේරා හෙවත් ඈන් ලබන හත් වැනිදා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මහර වැඩබලන මහේස්ත්‍රාත් බර්නි අල්විස් මහත්මිය නියෝග කළාය.
කැලණිය ශ්‍රීලනිප කාර්යාලය පිහිටි වත්තේ නිවෙසකින් පසුගිය නමවැනිදා මේ අවි සොයා ගැනිණි.

