ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි සොයාබැලීම සඳහා කරනු ලබන පීසීආර් පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, පීසීආර් පරීක්ෂණ 1,011,919ක් සිදුකර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටී.