ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 42 දක්වා ඉහළට


කොරෝනා අසාදිත  80 හැවිරිදි පුද්ගලයකු කොළඹ  පොලිස් රෝහළට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

ඒ අනුව  මේ වන ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබේ.

පානදුර ප්‍රදේශයේ  පදිංචි මොහුගේ මරණය කොවිඩ් අසාදිත වීමෙන් සිදු හෘදයාබාධයකින් බව තහවුරු කර තිබේ.