( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කුවේට් ඩිනාර් මිලියන 5ක් (ආසන්න වශයෙන් ඇ.එ.ජ.ඩොලර් මිලියන 16.5ක) වූ අතිරේක ණය මුදලක් පිරිනැමීමට අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) පියවර ගෙන ඇත.