ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්


ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර අද (17) පැවැති විස්සයි20 අන්තර්ජාතික තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් ලබාගනිමින් තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ. 

තරගයේ සම්පූර්ණ වාර්තාව සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න.