ශ්‍රී ලංකාවට අත දෙන්න කැමරන් සූදානම්


බ්‍රිතාන්‍යයේ තෙදින නිල සංචාරකය යෙදෙන  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහත්වරු අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ලන්ඩන් නුවර ඩවුන් වීදියේ බ්‍රිතන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූහ.  

ශ්‍රි ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ගැනත් උතුරු නැගෙනහිර  වාතාවරණය පිළිබඳවත් මෙහිද් සාකච්ඡාවට බඳුන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

3  4