ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලිය ජයගනී


වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගීලොන්හිදී අද (19 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු දෙකක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. 
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 කදී  ලකුණු 173 කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. 
තරගයේ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න.