ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි


තරගාවලියේ පළමු තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර දෙවැනි තරගය වර්ෂාව නිසා අතරමගදී අතහැර දමන ලදි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම ඕවර 44.3 කදී ලකුණු 210 කට දැවී ගියේය.
තරගයේ සියලුම විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/  වෙත පිවිසෙන්න.