එංගලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 366 ක් ලබාගත්තේය. එකම පිතිකරුවකු හෝ ශතකයක් ලබා නොගත් කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේද මෙයයි.
තරගයේ සම්පූර්ණ විස්තර වාර්තා සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න
ශ්‍රී ලංකාව කඩුලු 6 ට 366 යි
Recommended Articles