ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
මෙම තරගයේදී ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය.
තරගයේ වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න