ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් නායකයත්වය චරිත්ට


මැලේසියානු සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක පත්කර තිබේ. මොරටුව වේල්ස් කුමර විදුහලේ තිලාන් නිමේෂ් ට උප නායකත්වය හිමිවිය.