ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 6 ක ජයක්


බංග්ලාදේශයේදී පැවැත්වෙන 19 ක් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බංග්ලාදේශය කඩුලු 6 කින් පරාජය කරන ලදි. බංග්ලාදේශය 141 යි. ශ්‍රී ලංකාව 6/144 යි   

 

 

තරගයේ වැඩිවිස්තර දැනගැනීම සඳහා  www.kelimandala.lk  වෙත පිවිසෙන්න..