ශ්‍රී ලංකා යොවුන් පිල තුන්කොන් ශූරතාව දිනයි


ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර දකුණු අප්‍රිකාවේදී පැවැති තුන්කොන් යොවුන් එක්දින තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
අද (28 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 77 කින් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය. අම්බන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රංසික අවසන් මහ තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම තමන් සතුකර ගත්තේය.
තරගයේ විස්තර වාර්තාව සඳහා http://tinyurl.com/gl5bw2x  වෙත පිවිසෙන්න

284