ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 කට දැවී ගියේය. මුල් ඉනිමේදී ලකුණු 426 ක් ලබාගත් දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 295 ක් ඉදිරියෙන් සිටී.
සම්පූර්ණ විස්තර සිංහලෙන් කියවන්න
http://sinhala.wisdensrilanka.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න


