ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට (20 වැනිදා) එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දැවැන්ත දර්ශන තිර ඔස්සේ නැරඹීමේ අවස්ථාව කොළඹ අවට පදිංචිකරුවන්ට ලැබෙන බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
ගාලූ මුවදොර පිටිය, බත්තරමුල්ලේ වෝටර්ස් එජ් පරිශ‍්‍රය, මාදිවෙල වාහන නැවතීමේ අංගණය, පාර්ලිමේන්තු කී‍්‍රඩා පිටිය, නුගේගොඩ ජල උද්‍යානය සහ කොළඹ 07 තුරග තරග පිටියේදී මෙම දැවැන්ත තිර සකස් කෙරෙනු ඇත.