කොළඹ කොටුව සිට හැටන් දුම්රියපොළ දක්වා විශේෂ දුම්රියක් අද (19) සිට මැයි (22) දක්වා රාත්‍රී 7.30 ට ධාවනය කෙරෙන බව දුම්රිය ගමනාගමන අධිකාරි කාර්යාලය පවසයි.පසුදා අලුයම 12.55 ට හැටන් වෙත දුම්රිය ළඟා වීමට නියමිතය.
හැටන් දුම්රියපොළේ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රී ලංකාව බස් සේවා යොදවා ඇතැයි ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා කියයි.

