සෞදි අරාබියේ රැකියාවකට පැමිණ අවතැන්ව සෞදි ආගමන විගමන දමාමි නයින්ට් වන් (91) කඳවුර බාරයේ සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් රෝගාබාධයකට ලක්ව මිය ගියේය.
නාත්තන්ඩිය බණ්ඩාරනායක පුරය සිට වසර තුනහමාරක්ට පෙර සෞදි අරාබියේ රියාද් ප්‍රදේශයේ වෑද්දුමිකරුවකු ලෙස පැමිණි 25 හැවිරිදි අලහකෝන් මුදියන්සේලාගේ රංජිත් කුමාර එසේ මරණයට පත්විය.