නියාගම අධ්‍යාපන කොට්ටාශයේ නියාගම කනිටු විදුහලේ විදුහල්පතිවරයා නව පාසැල් වාරය ආරම්භයට පෙර පාසලේ පැවැත්වෙන ශ්‍රමදානයකට යමින් සිටිය දී අද (24) නොහදුනන අයෙකු පොල්ලකින් පහරදීමෙන් තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.
ශ්‍රමදානයට යද්දී විදුහල්පතිට පොල්ලෙන් ගහලා
Recommended Articles