ශෂීන්ද්‍ර රට යයි : අනුර වැඩ බලයි


ඌව පළාත් සභාවේ වැඩ බලන මහ ඇමැති ලෙස අනුර විධානගමගේ මහතා පත් කරනු ලැබ සිටියි. මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එතෙර සංචාරයක් සඳහා පිටත්ව යෑම ඊට හේතුවයි.

විදාන ගමගේ මහතා ඌව පළාත් ආණ්ඩුකාර සී නන්ද මැතිව් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

diurum--02