වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා පෙබරවාරි 23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (16) නියෝග කළේය.