රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය රෝගීව ඇතැයි කියමින් ඇයට ඇප ඉල්ලීමට හෙට අධිකරණයේදී සූදානමින් සිටින බව මෝසමක් මඟින් ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්හ.

