කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ශෂී වීරවංශ ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය. බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ ඇය රෝහලේම රඳවා ඇත.