ශෂි වෙල්ගමත් යළි රිමාන්ඩ්


වාහන අමතර  කොටස් ගෙන්වීමේ දී  රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා සහ නන්දන ප්‍රියන්ත මහතා පෙබරවාරි  6 වැනිදා දක්වා  තවදුරටත්  රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා  අද (2) නියෝග කළේය.