ශෂි ප්‍රභාත්ගේ ‘වීදුරු මිනිසා’ එළිදකී


ශෂි ප්‍රභාත් රණසිංහගේ  අභිනව නවකතාව ‘වීදුරු මිනිසා’ එළිදැක්වීමේ උළෙල බ්‍රහස්පතින්දා (22) සවස 3.30 ට  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැත්වේ.

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මුලසුන හොබවයි. සමන් වික්‍රමාරච්චි, ගාමිණි වියන්ගොඩ , උපුල් ශාන්ත සන්නස්ගල දෙසුම් පවත්වති.

කතුවරයාගේ තෙවැනි  නවකතාව වන මෙය ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් එළිදකීයි.

 

VEEDURU-MINISA_simg