ශවේන්ද්‍රට උපහාර


ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පස් වසරක සේවය අගයමින් උපහාර පිදීමේ උත්සවයක් නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්වීන්ස් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.

මහා සංඝරත්නය නිව්යෝර්ක්, ක්වීන්ස්, නිව්පර්සි, ස්ටැටන්, ලෝන් අයිලන්ඩ් හා හූස්ටන් හි ශ්‍රී ලාංකිකයෝ මෙම උත්සවය සංවිධානය කළහ.