මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අද (2) කොළඹ දී පැවැති උද්ඝෝෂණයේ දී වෛද්‍ය සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පැමක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිකුරාදා (3) සංකේත වැඩ වර්ජනයක් කිරීමට නියමිතය.
ඒ අනුව පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා සිය රාජකාරිවලින් ඉවත්වීමට වෛද්‍යවරු තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

