පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් ලැයිස්තුවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බලපෑම් කරන බව කියමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද (31) රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
බෙහෙත් ගැනීමට ඈත පළාත්වල සිට බෙහෙත් ගැනීමට ආ රෝගීහු සුසුම් හළමින් ආපසු ගියහ.
වැඩවර්ජනය හේතුවෙන් මාරවිල රෝහලේ බාහිර රෝගි අංශය සම්පූර්ණයෙන්ම අඩාල වි ඇති බව රෝහල් අරංචි මාර්ග පවසයි.
බදුල්ල රෝහලේ ද වැඩවර්ජනය හේතුවෙන් රෝගීහු අපහසුතාවයට ලක්වූහ.
නැගෙනහිර පළාතේ ඇති එකම ශික්ෂණ රෝහලේ ද වෛද්‍යවරු වැඩ වර්ජනයේ නියුතු වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් පුත්තලම මුලික රෝහලේ දෛනික සායන ඇතුළු අංශ රුසක් සම්පුර්ණයෙන් ඇණ හිට ඇත.
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
ජායාරූප - ජවුෆර් ඛාන්
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ








![S3610017[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S36100171.png)
![S3610022[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S36100221.png)
![S3610023[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S36100231.png)



