රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අට දෙනා සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වේ.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ගැන එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.