වේල්ස් කුමර විදුහලට ලකුණු 70 ක ජයක්


වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර මොරටුවේදී පැවැති තරගයේදී වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 70 ක ජයක් ලැබූහ.
වේල්ස් කුමර විදුහල කඩුලූ 7 ට 217 (රවිස පීරිස් 65, අංජන සුභාෂ් 36, ලක්‍ෂාන් පෙරේරා 31, ආකාෂ් කාවින්ද 45/2)
රිච්මන්ඞ් විදුහල සියලූ දෙනා දැවී 147 (විනෝද් සුපුනික 40, අංජන සුභාෂ් 3/2)