වේල්ස් ආදි සිසුහු අතීතයට යති


මොරටුව වේල්ස්කුමර විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් අද අතීතයට ගියහ.

සමාජයේ නොයෙක් තරාතිරම්හි සිටින එම පිරිස අද පාසලට පැමිණියේ පාසල් නිල ඇඳුමිණි. ඔවුන් අත වතුර බෝතල, බෑග් ද , කටේ සූප්පු ද සූප්පු ද, නිල ඇඳුමේ ලේන්සුද ගසා තිබිණි.

ඇතැමෙක් බක්කි කරත්තයෙන් ආහ.