වේයන්ගොඩ අනතුරෙන් තුනක් මරුට


වේයන්ගොඩ කුඹල් ඔළුවේදී අද උදෑසන  කාර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයන් තිදෙනෙක් මරුමුවට පත් වූහ.

දෙදෙනෙක් ඥාති සහෝදරයන් වන අතර අනෙක් තැනැත්තා පාසැල් සිසුවෙකි.