නීතී ශිෂ්‍යාවක වන තරුණියක කාරයේ නංවාගෙන හෙරොයින් මත් කුඩු බෙදමින් ගිය නම ගිය කුඩු කාරයකු රුපියල් ලක්ෂ 15 ක කුඩු ද නීතී ශිෂ්‍යාව ද සමඟ පානදුරයේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
‘වෙළේ සුදාගේ’ ගෝලයකු බව කියන ඔහු මාසයකට රුපියල් විසිදහසක කුලී නිවසක ජීවත් වන බවත් එක් කුලී ගෙයක මාස තුනකට වඩා නොසිටින බවත් පොලිසිය පවසයි.

