වෙළේ සුදා රැඳවුම් භාරයට


වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර අද (19) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගය මාර්තු 23 දක්වා කල් තැබීමට විනිසුරු දේවිකා දි ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.

ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කෙරිණි.

RDS_4846 RDS_4863 RDS_4871 RDS_4882 RDS_4887 RDS_4890 RDS_4894 RDS_4901

වීඩියෝ - සනත් ඩෙස්මන්