ආර්ථික මධ්‍යස්ථාන්හි එළවළු මිල මධ්‍යයට නොදෙන්නැයි වෙළෙද අමාත්‍යංශ ලේකම්වරයකු විසින් නිකුත් කැරුණු ලිපිය වහාම ඉවත් කර ගන්නා බව වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කෙළේය. ඇමැති එම නියෝගය කෙළේ එම තහනම ගැන ලංකාදීප එසැණ වෙබ් අඩවියේ එම පුවත බැලීමෙන් පසුවය.

