වෙහෙරහේන වැසිකිළියක පිපිරිමක්


මාතර වෙහෙරහේන රජමහා විහාරයේ භික්ෂු වැසිකිළි පෙළක අත් බෝම්බයක් පිපිරී ඇතත් කිසිම භික්ෂුවකට හානියක් වී නැත. එක් වැසිකිළියක භික්ෂුවක් සිටි බවද වාර්තාවේ.