අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායම පරදවා ලකුණු 25-14 ක පහසු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල සමත් විය.
ගල්කිස්ස විද්‍යා විදුහල් පිටියේදී අද (18 වැනිදා) පැවැති මෙම තරගයේදී වෙස්ලි විදුහල් පිල ගෝල දිනුමකික්, උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහරකින් ලකුණු 25 ක් ලබාගත් අතර විද්‍යා විදුහල ගෝල දිනුම් දෙකකින් ලකුණු 14 ක් ලබාගත්තේය.