වෙසක් වැඩට ගිහින් පනිති


මාතර බන්ධනාගාර වෙසක් කලාපයේ වැඩට යොදවා සිටි කොටි සැකකරුවකු හා තවත් සිරකරුවකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර නිලධරයෝ කියති.

මේ දෙදෙනා වැලිකඩින් හා මහර බන්ධනාගාරවලින් එහි රැගෙන ගිය බව දැනගන්නට ඇත.