වෙසක් පෝයට ස්වීඩනයේ පිරිත්


ස්වීඩනයේ ශ‍්‍රී ලාංකා තානාපති කාර්යාලය  වෙසක් පොහොය නිමිත්තෙන්  සංවිධානය කරනු ලබන පිරිත් පින්කම් මාලාව මෙම මස 18 වෙනි සෙනුසුරාදා පස්වරු හයට ස්ටොක්හොල්ම් හි පිහිටි ස්වීඩන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම මහගු පුන්‍ය කර්මය සඳහා  සහභාගී වන්නැයි ස්වීඩන්හි ශ‍්‍රී ලංකා තානාපති  ඕෂධී අලහප්පෙරුම මහතා විසින් ස්වීඩනයේ වෙසෙන සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටී.