වෙසක් පෝදා ධර්මානුශාසනාව


බුදුන් වහන්සේගේ තෙමඟුල සමරණ වෙසක් පොහොය අදයි.

මෙවර පෝදා ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ  පුත්තලම  ඉහලපුලියන්කුළම  වෙහෙරගල  පුරාණ රාජ මහා  විහාරාධිපති    තම්මැන්නාවැටියේ රතන ඡෝති නාහිමියන් විසිනි.