වෙසක් දන්සල් දෙන සියලු දෙනාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය නීති අකුරටම පිළි පැදීමේ වැදගත්මක ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
සියලුම දන්සල් පරීක්ෂා කරන බවත්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 960 දෙනකු මේ සඳහා යොදවන බවත්, කෑමට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශ කර බවත් ඔහු කියයි.