වෙලේසුදාගේ මල්ලිටත් නඩු


පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළැයි වෙලේ සුදාගේ මල්ලී  ගම්පොළ විදානලාගේ සුනිමල් පෙරේරා හෙවත් තාඡුට එරෙහිව නීතීපතිවරයා විසින්  කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

2008 වසරේදී  දෙහිවල ප්‍රදේශයේදී දෙහිවල පොලීසියට අනුයුක්තව රාඡකාරි කළ පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළ බවට නීතීපතිවරයා විසින්  මෙලෙස නඩු පවරා ඇත.