ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ මෙරට ප්‍රධානතම නියෝජිතවරයා යැයි කියන සුරාජ් අහමඩ් නමැත්තා හබරණ මොරගහවැවදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අද (2) කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.
වෙලේ සුදාට අයත් බව කියන කොළඹ අවට තවත් සුවිසල් මන්දිර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද කියති.

