වෙලේ සුදා නොහොත් ගම්පොල විදානගේ සමන්ත කුමාර සමඟ පාකිස්ථානයට පැන ගිය බව කියන සිද්දික් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන අද කටුනායකින් කොළඹට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔහු පස් වසරකට පමණ පෙර පකිස්ථානයට ගොස් වෙලේ සුදා සමඟ කුඩු ජාවාරම් කරන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

