රටින් පැන සිටින මත් කුඩු කෙරුමෙකු වන වෙලේ සුදාගේ ගෝලයෙකුට රුපියල් ලක්ෂ එක හමාරක පමණ කුඩු පැකට් 800 ක් ගංගොඩවිල උසාවිය ලගදී දෙන්නට ගිය ඔහුගේ අනියම් බිරිය ඇතුළු තිදෙනෙක් මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බන්ධනාගාරයේ සිට කළුබෝවිල ජැන්ඩි උසාවියට ගෙන ආ අවස්ථාවේ කුඩු ටික ඔහු අතට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.