වෙලේ සුදාගේ ගෝලයෙක් කුඩු සමග අල්ලයි


ඉන්දියාවට පැන ගොස් සිටින මත් කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ ගෝලයෙකු බව කියන දෙහිවල  ඇලන් කුඩු පැකට් හාරසීය ගනනක් සමග දෙහිවල බඩෝවිටදී අත්අඩංගුවට ගත්  බව පොලීසිය කියයි.

දෙන්නම් කාසි ක්‍රමයට කුඩු අලවිකරණ බව කියන මෙම කුඩු විකුණන්නා  පොලිසියට අසුවෙකියි බියෙන් ජංගම දුරකතනය  පාවිචිචි නොකරන බවද කියති.