වෙලේ සුදා රැකවල් මැද අධිකරණයට


හෙරොයින් ජාවරම සම්බන්ධයෙන්  අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර මීට සුළු වේලාවකට පෙර  දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මහාධිකරණයට රැගෙන ආවේය.

අධිකරණයට ඇතුළු වන සෑම අයකුම දැඩි සෝදිසියකට ලක් කැරිණි.

IMG-20150219-WA0001 IMG-20150219-WA0002 IMG-20150219-WA0003 IMG-20150219-WA0004 IMG-20150219-WA0006 IMG-20150219-WA0007 IMG-20150219-WA0008