මරණ දඬුවම නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
නඩුව වැඩිදුර විභාගය නොවැම්බර් 13 වැනිදාට කල් තැබිණි.