තම මව්බිම සමාජ සත්කාර රැසක් ඉටු කළ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය තවත් සත්කාරයකට මුල පුරා තිබේ.
මහ නුවර මහරෝහලේ පිළිකා වාට්ටුව ගොඩනැගීමට මුදල් උපකාර කිරීමටත් මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය කිහිපයක් ලබාදීමට ඔවුන් ඉදිරිපත්ව සිටි.
මහ නුවර මහරෝහලේ හා මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන් ඒ සදහා තම සංගමයෙන් ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතයිදබෙහෙත් ද්‍රව්‍ය ලබා දීම සදහා ඉතාලි සංවිධාන කිහිපයක් කැමැත්ත ප්‍රකාශ කළ බවත් මහනුවර ඉදිවන පිළිකා වාට්ටුවට මුදල් පරිත්‍යග කිරීම සදහා සංගීත ප්‍රසංගයක් ජුලි මස 15වැනිදා වෙරෝනා නුවරදී පවත්වන බව එම සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි .
ඒ සදහා සියලු දෙනාගේ සහයෝගය තම සංගමය අපේක්ෂා කරන බව ඒ මහතා පැවසීය.