වෙරෝනා බෞද්ධ විහාරයේ වෙසක් දන්සැල මහත් ඉහළින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව සංවිධානය කල මෙම දන්සැලට දෙදහසකට අදික පිරිසක් සහභාගි වූහ.