වෙරෝනා බක් මහ උළෙල


වෙරෝනා නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහ උළෙල පසුගියදා පැවැත්විණි. උඩවලවේ ඥාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඒ සඳහා වැඩම කර සිටියහ.

අයහපත් කාළගුණික තත්ත්වය මැත වුවද විශාල පිරිසක් බක් මහ උළෙලට එක්වූහ.